Monday, September 14, 2026
spot_img

සම්බා සහල්වලට ඉදිරියේ මිළක් – බිත්තර හා කුකුල් මස් මිළ පිළිබඳවත් අවධානය

Must read

වෙළෙඳපොළේ සම්බා සහල් මිළ දිගින් දිගටම ඉහළ යාම නිසා ඉදිරියේදී සම්බා සහල් සඳහා පාලන මිළක් (MRP) නියම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට
මලික් සමරවීර හා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කරන ලදිග එසේම කුකුල් මස් හා බිත්තර මිළද
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉහළ යමින් පවතින අතර ඉදිරි සති 02 ඇතුළත කුකුල් මස් හා බිත්තර මිළ අඩු නොවුවහොත් ඒ සඳහා පාලන මිළක්
නියම කිරීමට කටයුතු කරන බව ජීවන වියදම් කමිටුව පැවසීය.rice

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article