Friday, September 20, 2024

මුල්ලියාවේලි හි මහවිරු සුසාන භූමි ශ්‍රමාදනයට හමුදාවෙන් බලපෑම්

Must read

අද (19) පෙරවරුවේදී මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියාවලෙයි  හි පිහිටා ඇති මහවිරු සුසාන භුමීයක ශ්‍රමදාන කටයුතු සිදුකරමින් සිටියදී අද එම ස්තානයට පැමිණි ඇති 592 බලසේනාවේ ඉහල නිලධාරියෙකු විසින්  මෙම වැඩකටයුතු නතර කරන ලෙස දැනුම් දී ඇත. මේ නිසා ඒ ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවී ඇති අතර මෙම සුසාන භූමිය පිරිසදුකිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇත්තේ පසුගිය 13 වනදාය.
මේ ආසන්නයේ පිහිටා ඇති හමුදා කදවුරේ සෙබලුන් විසින් මෙම වැඩකටයුතු වීඩියෝගත කර ඇත.

ෂන්මුගම් තවසීලන් 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article