Monday, September 14, 2026
spot_img

ප්ලාස්ටික් ලස්සන පරදන පොල්කටු අත්කම්

Must read


මීගමුව තලාදූවේ ජීවත්වන ශෙහානි තිදරු මවක්. ඇය සිය අත්කම් නිර්මාණය කිරිමේ හැකියාව මනාවට හසුරුවමින් පොල්කටු ආශ්‍රයෙන් නිර්මාණ සිදුකරනවා. නිවසක හෝ ආයතනයක අලංකරණය සදහා මෙන්ම මිතුරෙකුට ,නෑදෑයෙකුට තෑගි දීමටත් මෙවැනි අත්කම් ඉතා අනර්ඝයි. එමෙන්ම ඔබේ නගරයේ ජීවත්වන පුරවැසියෙකුට ඉන් ආදායමක්ද උපදවා ගැනීමට මහත් රැකුලක් වෙයි. දේශීය අත්කම් නිර්මාණ මිළදී ගෙන මෙවැනි දිරිය කතුන්ට පිහිට වෙමු.

contact – 0777252554

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article