Friday, September 25, 2026
spot_img
spot_img
spot_img
spot_img

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලෝකේශ්වරන් මහතාට මරණ තර්ජනයක්

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ වෙරළ තීරයේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චිනරාසා ලෝකේශ්වරන් මහතාට ඝාතන තර්ජනයක් එල්ල වී ඇති බවට මුලතිව්වැල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදුකර තිබේ.

අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට රජයේ නිලධාරියෙකු  විසින් එල්ල කරන ලද  තර්ජනය කිරීම  සම්බන්ධයෙන් අද උදෑසන මුල්ලියාවැල්ල පොලිස් ස්ථානයට ගිය ප්‍රාදේශීය මන්ත්‍රීවරයා විසින් තමාට මරණ තර්ජනයක් ඇති බවට පොලීසියට පැමිනිල්ලක් ගොනුකරන ලදී.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article