Friday, September 20, 2024

නැගෙනහිර පළාතේ දෙමළ සාහිත්‍ය උළෙල සහ සම්මාන ප්‍රදානෝත්සවය

Must read

නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ 2020 සහ 2021 සම්මාන ප්‍රදානෝත්සවය සහ නැගෙනහිර පළාත් දෙමළ සාහිත්‍ය උළෙල පසුගිය 18 වනදා ත්‍රිකුණාමලය ඉහළ විවේකානන්ද විද්‍යාලීය ශාලාවේදී පැවැත්විණි.
පළාත් අධ්‍යක්ෂිකා සාරන්‍යා සුදර්ශන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. උත්සවය අතරතුර සංස්කෘතික රැලියක් සහ සාහිත්‍ය උත්සව පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහභාගී විය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූදුර්-ධෝපූර් ප්‍රදේශයේ මාධ්‍යවේදී එම්.එන්.එම් බුහාරි තරුණ කලාකරු  සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි.

 

 

වඩමලෙයි රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article