Saturday, September 21, 2024

ත්‍රිකුණාමලේ – චින්නවේලි හි සුළි කුණාටුවකින් නිවාස වලට හානි

Must read

ත්‍රිකුණාමලය – වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ චිනංවේලි ප්‍රදේශයේ නිවාස 21ක් සහ උප්පුරල් ප්‍රදේශයේ නිවාස 08ක ඊයේ (14) පස්වරුවේ වර්ෂාවත් සමඟ හමා ගිය තද සුළං තත්ත්වය  වහලවල් සුළඟට ගසාගෙන ගොස් තිබේ. මීට අමතරව චීනයේ වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ බෝට්ටු රැසක් සුළඟට ගසාගෙන ගොස් බෝට්ටු එන්ජින්වලටද හානි සිදුවී ඇත. සුළඟට පලතුරු ගස් කඩා වැටී ඇති නමුත් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.  

වඩමලෙයි රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article