නොවැම්බර් 29 වැනි අඟහරුවාදා මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා සංවර්ධන අංශය විසින් කාන්තා හිංසනය පිටුදැකීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීම දින 16
විශේෂ වැඩසටහනේ කොටසක් කාන්තාවන්ට පියයුරු පිළිකා, ඩිම්බකෝෂ හා ගැබ්ගෙල පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ සහ රෝග සාම්පල ලබා ගැනීමේ වැඩසහෙනක් රෝහලේ වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය වැඩමුළුවේ සහකාර වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය නිලධාරීන්, මූදූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.
වඩමලෙයි රාජ්කුමාර්