Friday, September 20, 2024

ජනවාර්ගික සංහිඳියාව ශක්තිමත් කර සාමය ඇති කළ හැකියි -ත්‍රිකුණාමලය දිසාපති

Must read

 

පසුගිය  17 වනදා  බ්‍රහස්පතින්දා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, කෙන්යාවේ Serving Humanity Foundation සංවිධානය සමඟ සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තෝරාගත් සිවිල් සංවිධාන 20ක ධාරිතා වර්ධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් සිදුකළ පුහුණුවේ සහතිකපත් ප්‍රධානය සිදුකරන ලදී.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස ත්‍රිකුණාමලයේ දිසාපතිතුමා බී.එච්.එන්.ජයවික්‍රම මහතා සහභාගි විය.
සුජීවන්, දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක සී.අත්තනායක, සමාගමේ සභාපති රසීනා සාලේ, විධායක නිලධාරී ආශික් අලබ්දීන් සමඟ සමාජ සංවිධාන නියෝජිතයන් ද එක්ව සිටියහ.
ආණ්ඩුවේ ජනාධිපති
ප්‍රධාන දේශනයේදී දිසාපතිවරයා විසින් අවධාරණය කලේ ජාතීන් අතර එකමුතුව  වාර්ගික සංහිඳියාව ශක්තිමත් කරන අතර රටේ සාම ක්‍රියාවලියට ආදර්ශයක් වනු බවයි.

වඩමලෙයි රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article