Saturday, November 23, 2024

අයිෂාට සිදුවූ අපරාධයට ඒරෙහිව මුලතිව්හිදී විරෝධතා

Must read


අටලුගමදී සාහසික ලෙස ඝාතනයට ලක්වූ කුඩා අයිෂාට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා  ඊයේ  පෙරවරුවේදී මුලතිව් නගරයේදී විරෝධතාවක් පැවැත්විණි. ඒම විරෝධතාවය  මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූ අතර උතුරු නැගෙනහිර කාන්තා සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

ෆාතිමා අයේෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් පවත්වන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. මුලතිව් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය ඉදිරිපිටට , ගැහැණු ළමුුු සහ පිරිමි ළමුන් රැස්ව සිටියහ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article