Saturday, September 21, 2024

අම්පාර,නින්දවූර් වෙරළ තීරය මුහුදුකෑමෙන් විනාශ වේ

Must read

අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවූර් ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශ දැවැන්ත ලෙස  මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතී. මුහුදු ඛාදනයෙන් සිදුවන බලපෑම්  වැළැක්වීමට පියවර ගන්නා ලෙස මහජනතාව රජයෙන් ඉල්ලා සිටිති.වෙරළ තීරයේ සහ ප්‍රදේශයේ අවම වශයෙන් ස්ථාන දෙකක ජලගැලීමේ අවදානමක් ප්‍රකාශ කර ඇත. මේ හේතුවෙන් සුනාමියෙන් විපතට පත් ජනතාවද බියෙන් පසුවෙති.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුහුදු ඛාදනය වැළැක්වීමේ ක්‍රම සඳහා රුපියල් මිලියන ගණනක් වැය කර ප්‍රදේශයන්හි ගල් යොදා බාධක බැමි ඉදිකර ඇතත් මෙම මුහුදු ඛාදනය වැඩිවෙමින් පවතියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article