Monday, September 14, 2026
spot_img

අටුළුගම දැරිය  ඝාතනය හෙළා දකිමින් කිලිනොච්චියේ විරෝධතාවක්

Must read

බණ්ඩාරගම – අට්ටුළුගම දැරිය ෆාතිමා අයේෂා ඝාතනය හෙළා දකිමින් අද (31)  දින කිලිනොච්චිය පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණී. මෙම විරෝධතාවය නැගෙනහිර කාන්තා එකමුතුව විසින් සංවිධානය කර තිබූ අතර ඉන් අනතරුව  දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතීස්වරන් මහත්මියට ලේකම් කාර්යාලයට  ගොස් ලිපියක් භාරදෙන ලදී.

ටී.පරමසිවන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article