HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Thursday, January 23, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
kumari
385 POSTS
1 COMMENTS
Provincial News
‘එකම රටක් එකම නීතියක්’ කිලිනොච්චියට
kumari
-
November 22, 2021
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද කිලිනොච්චිය රජයේ පුහුණු මධ්‍යස්ථානයේ දී මහජන අදහස් විමසීමක් සිදුකිරීමට නියමිතයි. වවුනියාව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර යාපනය...
Uncategorized
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචනයට
kumari
-
November 22, 2021
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම පසුගිය...
Provincial News
දිගු කාලයකට පසු මුලතිව් පාසල් යථා තත්ත්වයට
kumari
-
November 22, 2021
දිවයින පුරා සියලුම පාසල්වල සියලුම පන්තිවල සිසුන් සඳහා ඉගෙනුම් කටයුතු අද (22) ආරම්භ වී තිබේ. ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද සිට සාමාන්‍ය...
Uncategorized
OMP ක්‍රියාකාරකම් අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ගේ හෙළාදකියි
kumari
-
November 21, 2021
මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ( OMP ) කාර්යාලයේ ක්‍රියාකාරීත්වයට විරෝධය පළකර තිබේ.lඊයේ (20) පෙරවරු 11.45 ට පමණ...
Articles
”මහවිරු දිනයයි, මළවුන්ගේ මාසයයි පටලව ගන්න එපා ”රදගුරුහිමිවරුන්ට උතුරේ විරෝධය
kumari
-
November 19, 2021
නොවැම්බර් 27 විරු සමරු උත්සවය පැවැත්වීමට නියමිතයි - රදගුරු හිමිවරුන්ගේ ඉල්ලීමට දැඩි අප්‍රසාදය පළකරනවා - පීටර් ඉලංචේලියන් නොවැම්බර් 27 උතුරු නැගෙනහිර යුද්ධයෙන් මියගිය...
Provincial News
පොලිස් පහර කෑමට ලක්වූ ‘විදූෂන්’ ගේ සිරුර ගොඩගැනීමට අධිකරණ නියෝග
kumari
-
November 19, 2021
ජුනි මස 03 වනදා පොලිස් අත්අඩංගුවේදී මියගිය චන්ද්‍රන් විදූෂන් නැමැති 21 හැවිරිදි තරුණයාගේ මරණය සම්බන්ධ දෙවන මරණ පරීක්ෂණ සදහා දේහය ගොඩගැනීමට පසුගියදා ...
Provincial News
තද වර්ෂාවෙන් මුලතිව් පහත්බිම් යළිත් ජලයෙන් යටවේ
kumari
-
November 18, 2021
මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලට ඊයේ (17) සහ (18) අද තද වැසි ඇද හැලුන අතර මේ නිසා ඇතැම් නිවාස ජලයෙන් යටවී කුඹුරු ජලයෙන් යටවිය. මුලතිව්...
Uncategorized
මුලතිව් දිස්ත්‍රික්කයේ 47 දෙනෙකුට විරු සැමරුම් තහනමක්
kumari
-
November 18, 2021
මහවිරු දින උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 47 දෙනෙකුට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ශ්‍රී සරවනරාජා මහතා විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. යුද්ධයෙන් මියගිය...
Stories
විරු සැමරුම් නැවැත්වීමට මුලතිව් පොලීසිය අධිකරණයට යයි
kumari
-
November 17, 2021
උතුරු ප්‍රදේශයේ පැවත්විමට නියමිත මහවිරු දින සැමරුම් උත්සවවලට මෙවරත් පොලිසිය වාරණ පැනවීම ආරම්අභ කර තිබේ. නොවැම්බර් 27 වැනිදාට යෙදෙන මහවිරු සමරු උත්සව වාර්ෂිකව පැවැත්වේ.මහවිරු...
Articles
ජනාවස සමීපයේ ආරම්භ කළ තේක්ක ව්‍යාපෘතියකට කොරලවේදි ජනතාවගේ විරෝධය
kumari
-
November 16, 2021
කොරවේලි ප්‍රදේශයේ ජනතාව අද පෙරවරුවේ දී මඩකලපුව ග්‍රාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණි. අද උදෑසන විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ සහිත බැනර් රැගෙන...
1
...
34
35
36
...
39
Page 35 of 39
Latest news
ධීවර සංගම් , නියෝජිතයින් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා අතර හමුවක්
January 17, 2025
මන්නාරමේ වෙඩි තැබීමේ සිදුවිමට අදාල සම්පුර්ණ වගකීම මන්නාරම පොලිසිය භාර ගත යුතුයි !
January 17, 2025
ගුරු පත්විම් වලට අදාල ගැටළු ගැන ත්‍රිකුණාමලයේදි සාකච්ඡාවක් !
January 16, 2025
උදේ මාධ්‍යවේදියාට පහරදුන් මැරයන්ගෙන් , දවල් පොලීසියට පැමිණිල්ලක් ?
January 15, 2025
මඩු වන්දනාවේ ගොස් සිටි පුද්ගලයෙකු මල්වතු ඔයේ ගිලී අතුරුදහන්
January 15, 2025
- Advertisement -