Thursday, January 23, 2025
- Advertisement -spot_img

AUTHOR NAME

kumari

385 POSTS
1 COMMENTS

මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාරවලට මඩකලපුව මාධ්‍යවේදීන්ගේ විරෝධය

උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරවලට විරෝධය පළ කරමින් මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මොඩියුලර් මාධ්‍ය මධ්‍යස්ථානය සහ පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව සංවිධානය කළ...

පොලිසිය සහ රජය යුක්තිය පසිඳලීමට පසුබට නොවිය යුතුය. නැගෙනහිර මාධ්‍ය සංසදය

පොලිසිය සහ රජය යුක්තිය පසිඳලීමට පසුබට නොවිය යුතුය. - නැගෙනහිර මාධ්‍ය සංසදය. පසුගිය බ්‍රහස්පතින්දා (25) ත්‍රිකුණාමලයේදී සහ සෙනසුරාදා (27දා) මුලතිව්හිදී මාධ්‍යවේදීන්ට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාර...

මාධ්‍යවේදියාට පහරදුන් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට

මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදී සහ මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේ භාණ්ඩාගාරික විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතාට මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී හමුදාව විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ල කළ අතර ඊයේ (27)...

මුලතිව් ප්‍රදේශයේදී මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධිය මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානය හෙළා දකියි

මුලතිව් ප්‍රදේශයේ මාධ්‍යවේදි විශ්වලිංගම් විසාවචන්ද්‍රන් මහතාට හමුදාව විසින් සිදුකළ පහරදීම හෙළා දකිමින් මුලතිව් මාධ්‍ය සමාජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. මුලතිව් ප්‍රදේශයේදී...

මාධ්‍යවේදියාට සිදුකළ පහරදිමට මුලතිව්හිදී විරෝධය

මුලතිව් මුල්ලිවායික්කාල් ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු හා මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේ සාමාජිකයෙකු වන විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතාට ඊයේ හමුදා නිලධාරීන් හතරදෙනෙකු විසින් සිදුකළ පහරදීමට විරෝධය...

මාධ්‍යවේදියෙකුට පහරදීම හෙළා දකිමින් මුලතිව් නගරයේ විරෝධතාවක්!

මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී සහ මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරික විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මාධ්‍යවේදියාට පහරදීම හෙළා දකිමින් මුලතිව් නගරයේ විරෝධතාවක් අද පෙරවරු 10.00...

දමිළ ජාතික පක්ෂයේ සාමාජික‌ පීටර් ඉලංචේරියන් මුලතිව් හිදී අත්අඩංගුවට

අද සවස්වරුවේ මුලතිව් මුහුදු වෙරළේදී යුද්ධයෙන් මියගිය දමිළ ජාතිකයන් සිහිකිරීමේ වතාවකට සහභාගී වූ  දෙමළ ජාතික පක්‍ෂයේ මධ්‍යම විධායක කමිටු සභික පීටර් ඉලංචේරියන් සහ ඔහුගේ...

මහවිරු දිනය වෙනුවෙන් වසා ඇති කඩ විවෘත කරන ලෙස ආරක්ෂක අංශ වලින් තර්ජන

මහවිරු දිනය යෙදී ඇති අද (27) යුද්ධයෙන් මියගිය තම සමීපතමයන්, ඥාතීන්, හිතමිතුරන් සිහිකරමින් දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ උතුරේ දමිල ජනතාව ජීවත්වන ප්‍රදේශවල...

මුලතිව් මාධ්‍යවේදියාට හමුදාව පහරදී ඇත්තේ කටුකම්බි ඇමුණු තල්පිත්තකින්

මුලතිව්හිදී මාධ්‍ය ආවරණයේ යෙදී සිටි මාධ්‍යවේදියෙකුට යුද හමුදාව විසින් සිදුකර ඇති අමානුෂික ප‍්‍රහාරය හේතුවෙන් මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් බරපතල තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත්...

උතුරේ මාධ්‍යවේදියෙකුට හමුදාවෙන් පහරදෙයි

අද පෙරවරුවේදී යුද හමුදාවේ අමානුෂික ප්‍රහාරයකට ලක්වූ මුලතිව්හි මාධ්‍යවේදියෙකු රෝහල්ගත කර තිබේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ මුලතිව් හී මුල්ලිවයික්කාල් ප්‍ර දේශයේදී වන...

Latest news

- Advertisement -spot_img