Friday, September 20, 2024

වන්නිවිලාංගුලම් හිදී දිවි පිදූවන්ට උපහාර !

Must read

 

දෙමළ ජනතාවගේ දේශපාලන නිදහස ,විමුක්තිය වෙනුවෙන් දිවි පිදූ විරුවන් සිහිපත් කිරීම සඳහා සෑම වසරකම නොවැම්බර් 27 වැනි දින මහවිරු දිනය සමරනු ලබයි. හවිරු සතියේ හයවන දින සැමරුම ද අද පෙරවරුවේ යෙදී තිබුණා  අද  මුලතිව් දිස්ත්‍රික්කයේ නා.වන්නිවිලාංගුලම් හි දිවි පිදූ රණවිරුවන්ගේ සුසාන භූමියේ තැන්පත් කර ඇති විරුවන්ට  උපහාර දැක්වීමට ජනතාව සහභාගී වූහ.

 

 

ෂන්මුගම් තවසීලන් 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article