Friday, September 20, 2024

වියට්නාමයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් සිය දිවි හානිකරගැනිමට තැත් කරයි ? එක් අයෙකුට අසාධ්‍යයයි

Must read

වියට්නාමයේ රඳවා සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් 303 දෙනාගෙන් දෙදෙනෙකු සරණාගතයින් සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
මෙම අර්බුදයට ඔවුන් මුහුණ දී ඇත්තේ  ශ්‍රී ලාංකික ජනතාව ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බැවිනි.
ඔවුන්ව  යළි ශ්‍රි ලාංකාවට යවන්නට එපා යැයි බලධාරින්ට පවසා ඇතැයි විදේශ් මාධ්‍ය වාර්තා කර තිබේ

සෙසු සරණාගතයින් පවසන පරිදි නොවැම්බර් 18 වැනි දින රාත්‍රියේ සියදිවි නසා ගැනීමට තැත් කළේ බලධාරීන් විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට උත්සාහ කරන බව පවසමින් ඔවුන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බවට කරන ප්‍රකාශයන්ද සමගිනි

වියට්නාමයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයෙක් බීබීසී ටැමිල් වෙත පවසා ඇත්තේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය “ඉතා අසාධ්‍ය” බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article