Thursday, November 14, 2024

දවසට පැය පහලොවක් , විස්සක් ලයිට් නැතුව ඉන්නවා නම් මේ රට මොකක් ද? මළ සොහොනක්

Must read


ඊයේ කොළඹ වෝක් ෂෝල් වීදියේදී ජන බල පවුර සංවිධානය විසින් විරෝධාතවයක් පවත්වමින් කියා සිටියේ රට විනාශයට ඇද දමා ඇති වර්තමාන පාලකයන්ට රටින් ඉවත්ව යන ලෙසයි. මාස කීපයක් පුරා ගෑස් අර්බුදය, බඩුමිළ ඉහළ නැංවීම මෙන්ම රටේ අත්‍යඅවශ්‍ය භාන්ඩ හිගය මේ සියල්ල ජනතාව මත පැටවූ දැරිය නොහැකි බරක් වන අතර මේ වනවිට ඇතිකර ඇති විදුලිය ක්‍රියාත්මක කරවීමට නොහැකියාවත් රටේ බංකොලොත්භාවයට තවත් ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඔවුන් අවධාරණය කරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article