Friday, September 20, 2024

‘වීදියපුරම්’ හීදී යාන්ත්‍රිය බීජ පැල වැපිරීමේ උත්සවයක්

Must read

දේශගුණයට අනුවර්තනය විය හැකි වාරි කෘෂිකර්ම වැඩසටහනේ (CSIAP) අනුග්‍රහය යටතේ  ඊයේ (18) මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් යටතේ මුලතිව් කෘෂිකර්ම හා ප්‍රජා සේවා දෙපාර්තමේන්තුව විසින්  විදියපුරම් ගම්මානයේ දී යාන්ත්‍රික බීජ පැළ ක්‍රමයෙන් බීජ වැපිරීමේ ක්‍රමයක් වන  රම් සීඩර් මගින් වපුරන ශිල්පීය ක්‍රම ඇතුළත්  උත්සවයක් පැවැත්විණි.

මෙම අවස්ථාවට මුලතිව් දිස්ත්‍රික් දිසාපතිවරයා , මුලතිව් දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ , මුලතිව් ප්‍රා.ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.

ෂන්මුගම් තවසීලන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article