අදට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් මුලතිව් සංචාරක වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් සිදුකරන ලදී. මුලතිව් සංචාරක වෙරළ තීරයේදී සිදුවු මෙම සද්ක්‍රියාවට මහජනතාව, පොලිසිය, රදගුරු තරුණ බාලිකාවන් සහභාගී වන ලදී. ඒහිදි වෙරළ තීරයේ ඇති පොලිතින් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඔවුන් කටයතු කරන ලදී.
ෂන්මුගම් තවසීලන්