Friday, September 20, 2024

මඩකලපුව දිස්ත්‍රික් සර්ව ආගමික සංගමය ත්‍රිකුණාමලයේ සංහිඳියා සංචාරයක

Must read

මඩකලපුව දිස්ත්‍රික් බහු ආගමික සංගමය සංහිඳියාව සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංචාරය


මඩකලපුව කැරිටාස් ආයතනයේ යටතේ ක්‍රියාත්මක වන මඩකලපු දිස්ත්‍රික් සර්ව ආගමික සංගමය පසුගිය බ්‍රහස්පතින්දා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙදින සංහිඳියා ක්ෂේත්‍ර චාරිකාවක් පවත්වන ලදී. මෙම ක්ෂේත්‍ර චාරිකාව කරිටාස් ආයතනයේ අධ්‍යක්ෂක ඒ ජේසුදාසන් අඩිකලර් මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකරන ලදී.

මෙම චාරිකාවේදී  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළද විවිධ ක්‍රියාකාරකම් වල මෙම කණ්ඩායම නිරත වූ  ආගමික සිද්ධස්ථන සහ ආගමික කන්ඩායම් හමුවීමද සිදුකරන ලදී.

 

එල්.තේවාදිරන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article