Friday, September 20, 2024

මඩකලපුව අධ්‍යාපන කලාපයේ පාසල් විවෘත වේ

Must read


පසුගිය මාස 6ක කාලය තුළ කොරෝනා හේතුවෙන් වසා දමා තිබූ නැගෙනහිර පළාතේ පාසල්වල ඉහළ ශ්‍රේණි වල පාසල් සිසුන්ගේ ඉගෙනුම් කටයුතු , බාධා මැද සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් අද ආරම්භ විය. මඩකලපුව අධ්‍යාපන කලාපයේ සියලූම පාසල් තුළ සිසුන්ට අද පාසල් පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලබා දුන්නේ මුහුණු ආවරණයක් පැළඳ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

මීට සමගාමීව මඩකලපුව අධ්‍යාපන කලාපයේ ජාතික පාසල්වල සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් ආරම්භ කළ පාසල් වල සිසුන්ගේ පැමිණීම උද්යෝගීමත්ව සිදුවිය.

දේවා




- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article