Friday, September 20, 2024

බේරාගත් ශ්‍රී ලාංකික සරණාගතයින් වියට්නාමයට

Must read

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 300ක් පමණ රැගත් යාත්‍රාවක් ඉයේ සිංගප්පූරුව ආසන්න මුහුදේදී  (07)  අනතුරට ලක්වීමෙන් පසු යාත්‍රාව  ගිලෙන්නට පටන් ගැනීමත් සමග ඔවුන් උදව් ඉල්ලාසිටි අතර  පසුව  ඔවුන් බේරා ගැනීමට සිංගප්පූරු බලධාරීන් සමත් වී ඇති බව  වාර්තා වේ. මේ වනවිට මෙම පිරිස  වියට්නාමයට රැගෙන යන බව සිංගප්පූරු බලධාරීන් ශ්‍රී ලංකාවට දන්වා ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article