Thursday, December 26, 2024

පැන ගිය ගෝටා අස්වීමේ ලිපිය ඒවයි

Must read

ජනපති ගෝටාභය රාජපක්ෂ පසුගිය 13 වනදා ශ්‍රී ලංකාවේ සිට මාලදිවයින දක්වා පලාගිය අතර ඉන් අනතරුව සිංගප්පුරුවට ඇතුල් වෙන ලදී. ජනාධිපතිධූරයෙන් ඉල්ල අස්වීමේ ලිපිය ‌ ඊයේ (14 වනදා ) රාත්‍රියේදී කතානායකවරයාට ඒවා තිබේ. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අගාධයකට පත්කරමින් රටම අගාධයකට පත්කළ ගෝටාභය රාජපක්ෂ 2019 වසරේදි සිංහල බහුතරයකගේ ජන්ද 69 ලක්ෂයක් ලබා ජයග්‍රහණය කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article