Saturday, December 28, 2024

”ගෞරවාන්විත අයිතීන් සහිත දේශපාලන විසඳුමක් ” වෙනුවෙන් දින 100 විරෝධතාවය වවුනියාවේදී

Must read

 

100 ක‍්‍රියාමාර්ගයේ පසුගිය 24 වැනි දින අද වවුනියාව දිස්ති‍්‍රක්කයේ පැවැත්විණි.  “උතුරු නැගෙනහිර ජනතාවට ගෞරවාන්විත අයිතීන් සහිත දේශපාලන විසඳුම” 24 වැනි දින විරෝධතාව වව්නියා දිස්ත්‍රික්කයේ, නැදුන්ගේනි නගර්, මුරුගන් කොයිලඩි ඉදිරිපිටදී පැවැත්විණි.

මෙම විරෝධතාවයට නැදුන්ගේනි ප්‍රදේශයේ සිවිල් සංවිධාන, කාන්තා සංවිධාන, ග්‍රාමීය කාන්තා කණ්ඩායම්, තරුණ හා මානව හිමිකම් ක්‍රියාකාරීන් 200කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

වඩමලෙයි රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article