Saturday, September 21, 2024

ගොබ් ඉරිදා විරෝධය

Must read


කල්මුණේ කිතුනු බැතිමතුන් පිරිසක් අද, ගොබ් ඉරිදා විරෝධතාවයක නිරත වුයේ , විදුලිය විසන්ධි කිරීමට සහ විදුලිය හිඟයට සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට එරෙහිවය. කල්මුණේ තිරු ඉරුත්යනාතර් විහාරස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වුණි.

කල්මුණේ තිරු ඉරුදයනාතර් විහාරස්ථානයේ සාමාජික අරුලානන්දන් දේවදාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවයට සටන් පාඨ කියමින් 100කට අධික පිරිසක් එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article