Monday, January 27, 2025

කුරවිල් ගම්මානයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට එරෙහිව දෙමාපියෝ විරෝධතාවයේ

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරු ප්‍රදේශයට අයත් කුරවිල් ගම්මානයේ මතට ඇබ්බැහිවූවන් මර්ධනය කරන ලෙස ඉල්ලා කුරවිල් දෙමළ විද්‍යාලයේ දෙමාපියන් විසින් විරෝධතාවයක නිරත විය.

මෙම අවධානය ආකර්ෂණය කර ගැනීමේ කාර්යය පාසලෙන් පසුව සිදු කෙරේ. මෙම ගම්මානයේ පවුල් 400කට අධික සංඛ්‍යාවක් වාසය කරන අතර පාසල් සිසුන් 250කට අධික සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් අතර ජෑස්, භූමිතෙල් සහ ගංජා සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව දෙමාපියන් පවසති. ඔවුන් පවසන්නේ , ‘පොලිසියට පැමිණිලි කරලා වැඩක් නැහැ.  අපේ ගම අපචාරයෙන් තොර ගමක් ලෙස දැකිය යුතුයි. ආණ්ඩුවට ඡන්දෙ දෙන අය මොකද කරන්නේ.කාන්තාවන් මත්කුඩුවලට හොඳටම ඇබ්බැහි වෙලා.’

එබැවින් ගමේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

ෂන්මුගම් තවසීලන් 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article