විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව 2022.06.03 වැනි දින සවස 6.00 ට නිවසක් පරීක්ෂා කිරීමේදී නවතා තිබූ සුඛෝපභෝගී වාහනයක තිබී ගංජා පාර්සලයක් සොයා ගෙන ඇත.
මන්නාරමේ සිට කිලිනොච්චිය දක්වා විවේකානන්ද ප්රදේශයේ නිවසක් ව්යාපාරික කටයුත්තක් සඳහා කුලියට ගනිමින් සිටියදී කේරළ ගංජා කිලෝග්රෑම් 208ක් සමඟ සුඛෝපභෝගී වාහනයකින් පැමිණි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර විමර්ශන නිලධාරීන් විසින් සැකකරු, ගංජා පාර්සලයක් සහ පාවිච්චි කළ සුඛෝපභෝගී මෝටර් රථයක් නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය පොලිසිය වෙත භාරදී ඇත.
පී.පරමසිවම්