ත්රිකුණාමලය කින්නියා කුරිංචක් ඇලේ පාවෙන පාරුවක් අනතුරට ලක්වීමෙන් මියගිය කුඩා ළමුන් සිව් දෙනා ඇතුළු පිරිසට මුලතිව් පළාතේ දෙමළ කලවන් පාසලේ සිසුන් විසින් අද උපහාර දක්වන ලදි.
මෙම උපහාර පිදීමට අවස්ථාවට සිසුන් සමග පාසල් ගුරු ප්රජාද එක්ව සිටියහ.
ෂන්මුගම් තවසීලන්