Saturday, September 21, 2024

‘එකම රටක් එකම නීතියක්’ කිලිනොච්චියට

Must read

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද කිලිනොච්චිය රජයේ පුහුණු මධ්‍යස්ථානයේ දී මහජන අදහස් විමසීමක් සිදුකිරීමට නියමිතයි.

වවුනියාව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර යාපනය සහ මුලතිව් ප්‍රදේශවලින් අවසන් කළ මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලිය අවසන් වූ අතර මහජන අදහස් විමසීම අද කිලිනොච්චියේදී පැවැත්වුණා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article