Friday, September 20, 2024

‘ උතුරු නැගෙනහිර පළාත් නැවත ඒකාබද්ධ කරන්න’ – දින 100 යේ විරෝධතා ව්‍යාපාරයේ පළමු යෝජනාවයි

Must read

 

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන ජනතාව සඳහා විසදුමක්  ලෙස බලය බෙදීම ඇතුලු කාරණ රැසක් අවධාරණය කරමින්   දැනට දින සියයකට කලින් ආරම්භ කරන ලද  ජනතා උද්ඝෝෂණ ව්‍යපාරයට දින සියය සම්ප්‍රර්ණ වීම වෙනුවෙන් අද උතුරු නැගෙනහිර  දිස්ත්‍රික්ක 8ක උද්ඝෝෂන පැවැත්වේ.
අද පෙරවරුවේදී ත්‍රිකුණාමලය ,මඩකලපුව , මුලතිව් ඇතුළු උතුරු නැගෙනහිර පළාත් කීපයක විරෝධතාවයන් හා මහජන රැස්වීම් පවත්වන ලදී. මෙම අවස්ථාවට  දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධන නායකයින් සහ ජනතාව සහභාගී වූ බව වාර්තා වේ.

මෙම උද්ඝෝෂණයේ උතුරු නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුව විසින් ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්   අද එලිදක්වන ලදී.

ත්‍රිකුණාමලය

ඡායාරූප – වඩමලෙයි රාජ්මකුමාර්

මඩකලපුවේ පැවති විරෝධතාවයේ ඡායාරෑප

මුලතිව්

ඡායාරෑප – ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article