අලුත් අවුරුද්දට පෙර දින වවුනියාව අඹන්තනාවේලි ගම්මානයේ දී සාම්ප්‍රදායික ගැමි ක්‍රීඩා තරග පැවැත්විණි.
මෙම සියලුම ක්‍රීඩා ඉසව් උතුරු නැගෙනහිර ප්රගතිශීලී සංගමයේ සභාපති කේ.වී.ලවකුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඔරු පැදීම, ගෙතුම්, ලණු ඇදීම, ඩයි කැඩීම, ළමා හා යොවුන් දරුවන් සඳහා ද්වීලිංගික තරග වැනි විවිධ ක්‍රීඩා ඉසව් පැවැත්විණි.
මෙම අවස්ථාවට පොලිකන්ඩි සිට පොතුවිල් දක්වා ජනතා ව්‍යාපාරයේ සම්බන්ධීකාරක තවතිරු වේලන් ස්වාමි, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය තවතිරු අගතියර් ආඩිගල්, දකුණු පළාත් අදීන තම්පිරාන් තම්බිරාන් ස්වාමි, රදගුරු එස්.ජගදාස්, රදගුරු එස්. ප්‍රින්සන් ත්‍යාග ප්රදානය කළේය.
රුද්‍රන්