Monday, December 23, 2024

රඹුක්කන ඝාතනය හෙළාදකිමින් මඩකලපුවේ උද්ඝෝෂණයක්

Must read


රට පුරා පවතින ආර්ථික අර්බුදය හෙළා දකිමින් රජයට එරෙහිව දිවයින පුරා විරෝධතා පැවැත්වෙන අතර අද වාලච්චේන පොලිස් වසමට අයත් ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ අද (21) උද්ඝෝෂණයක් පැවැත්වුණා.

රියදුරු සංගමය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවයේ දී වෑන් රථ රියදුරන්,මෝටර් රථ රියදුරන්, ට්‍රැක්ටර් රථ රියදුරන් සහ වෙළඳුන් මෙන්ම තරුණ තරුණියන් ද එක්ව සිටියා.පෙළපාලිය ඔඩ්ඩමාවඩි වෑන් රථ ගාලෙන් අවසන් වී ඔඩ්ඩමාවඩි ගුවන් පාලමෙන් අවසන් විය. රඹුක්කන විරෝධතාවයේදී මියගිය පුද්ගලයා සිහිපත් කරමින් බැනර් රැගෙන රජයට එරෙහිව විරෝධතා පා ගමනක නිරත වීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධාවකින් තොරව මෙම විරෝධතාව පැවැත්වුණා.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article