Thursday, December 26, 2024

මෙරට දිළිඳු ජනතාවට ඉන්දියාවෙන් ආහාර

Must read

ඉන්දියානු රජය විසින් මෙරට දිලිදු ජනතාවට ආහාර මල්ලක් ලබාදීමේ වැඩසටහන අද (2022.06.06) වන දින කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති  අතර මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ඉන්දීය තානාපති රාකේෂ් නඩරාජ් ජයබාස්කරන් මහතා සහභාගී විය.


ශ්‍රී ලංකාව තුළ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින ජනතාව  හඳුනා ගනිමින් පැකේජ 20,000ක් සමඟින් ඉන්දීය ජනතාව විසින් මෙරට ජනතාවට සහන මල්ලලක්  කිලිනොච්චි දිස්ත්‍රික්කයට බෙදා දීමට නියමිතය.

මෙම සහන පැකේජ බෙදාදීමේ අවස්ථාවට කිලිනොච්චි දිස්ත්‍රික් දිසාපතිනි රූපවතී කේතීස්වරන් සහ අතිරේක දිසාපති සිරියා මොහාන් යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article