Tuesday, November 5, 2024

‘මාධ්‍යවේදීන්ට ඒරෙහි අපරාධවලට යුක්තිය ඉටු කරනු ‘ – ත්‍රිකුණාමලයේදී පත්‍රිකා බෙදීමක්

Must read

 

  ‘දණ්ඩමුක්තියට විරෝධය පළ කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක්’ යන තේමාවෙන් යුත් මෙම පත්‍රිකාව ත්‍රිකුණාමලයේදී මාධ්‍යවේදීන් විසින් බෙදාහරින ලදී.

පසුගිය 02 වනද ‌ෙපෙරවරුවේදී සිදු වූ මෙම අත්පත්‍රිකා බෙදා හැරීම ත්‍රිකුණාමලය ප්‍රධාන බස් නැවතුම්පොළ සහ පොදු වෙළෙඳ පොළ, මාළු වෙළෙඳ පොළ, ඝණ්ඨාර කුළුණ සංකීර්ණය ආදී ස්ථානවල බෙදා හැරිණි.

ලොව පුරා සිටින බොහෝ මාධ්‍යවේදීන් මිනීමැරුම්වලට හා දරුණු තාඩන පීඩනවලට මුහුණ දෙති.එම බොහෝ අපරාධවලට යුක්තිය ඉටු නොවන අතර අපරාධකරුවන් දඩුවම් නොලබා නිදහසේ සැරිසරති.එබැවින් මාධ්‍යවේදීන්ට සිදුවන අසාධාරණයන්ට -සාධාරණය  විය යුතුය යන සටන් පාඨය මුල්කර ගනිමින් වාර්ෂිකව නොවැම්බර් 02 වැනි දින මෙම උත්සවය පැවැත්වේ.

වඩමලෙයි රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article