Saturday, September 21, 2024

තද වර්ෂාවෙන් මුලතිව් පහත්බිම් යළිත් ජලයෙන් යටවේ

Must read



මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලට ඊයේ (17) සහ (18) අද තද වැසි ඇද හැලුන අතර මේ නිසා ඇතැම් නිවාස ජලයෙන් යටවී කුඹුරු ජලයෙන් යටවිය. මුලතිව් දිස්ත්‍රික්කයේ ඔට්ටුසුට්ටාන්, මාන්තෙයි නැගෙනහිර සහ තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට විශේෂයෙන් මාන්කුලම් ප්‍රදේශයට මිලිමීටර් 91ක තද වර්ෂාපතනයක් ලැබි තිබුණි.

මාන්කුලම්, තුනුක්කායි පාරේ උදයසූරිය ගම්මානය, කර්කුවාරි 50 නිවාස ව්‍යාපෘතිය, පනික්කන්කුලම් වැනි ගම්මාන මෙම වර්ෂාවෙන් ජලයෙන් යටවී ඇත. එමෙන්ම මාන්කුලම් තුනුක්කායි මාර්ගයේ උදයසූරියන් ගම්මානයේ බොහෝමයක් පනික්කන්කුලම් ගම්මානයේ සහ ප්‍රදේශවල ගංවතුර හේතුවෙන් පවුල් 50කට වැඩි ප්‍රමාණයක් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති අතර ගංවතුර හේතුවෙන් නිවාස රැසක් ජලයෙන් යටවී ඇත.


ෂන්මුගම් තවසිලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article