චීන රජය විසින් උතුරු පළාතේ පාසල් දරුවන්ට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 9ක් පමණ ලබාදී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි චීනය සමඟ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා චීනයෙන් ආනයනය කර පළාත් සමුපකාර සමිති වෙත භාරදුන් මෙම සහල් අද කිලිනොච්චිය පළතේ ධාන්‍යාගාර පාරේ ගබඩා කර බෙදාහැරීමට නියමිතය. මෙම සහල් පරිත්‍යාගය ලබාදී ඇත්තේ පාසල් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බැවිනි.
තමරලිංගම් ශිවම්