Friday, November 22, 2024

අයහපත් කාලගුණයෙන් මුලතිව් පවුල් 70ක් අවතැන් වේ

Must read



අද (26) පස්වරු 4.00 ට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය විසින් නිකුත් කරන ලද වත්මන් කාලගුණ දත්තවලට අනුව මුලතිව් දිස්ත්‍රික්කයට අඛණ්ඩව පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ අයහපත් කාලගුණයෙන් පවුල් 70 කට අයත් පුද්ගලයින් 189 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව ඇත. මීට අමතරව පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් පහක සාමාජිකයන් 14 දෙනෙකු ආනන්දපුරම් ග්‍රාම නිලධාරී කාර්යාලයේ පිහිටුවා ඇති තාවකාලික සංක්‍රමණ කඳවුරක රඳවා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article