අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අද පුදුකුඩිරිප්පු නගරයේ දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබූනි. 2009 වසරේ යුද්ධය අවසන් කාලයේ දී යුද හමුදාවට භාරදීමෙන් පසු අතුරුදන් වූවන් සහ පැහැරගෙන ගොස් අතුරුදහන් කළ පුද්ගලයින් සදහා යුක්තිය ඉටුකිරීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය සංවිධානය කරන ලදී.
අතුරුදහන්කළ පුද්ගලයින්ගේ ාතීන් විසින් 2017 දී ආරම්භ කළ විරෝධතාවය අත්නොහැර පවත්වාගෙන ආ අතර ඒම විරෝධතාවයට දින 2000ක් අද වන විට සපිරී තිබේ.
ෂන්මුගම් තවසීලන්