Saturday, September 21, 2024

අතුරුදන්වූවන්ගේ ඥාතීන් මුලතිව් නගරයේ දී විරෝධතාවක

Must read


මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් අද (28) පෙරවරු 10.15 ට මුලතිව් නගරයේදී විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාවය මුලතිව් මාන්කුලම් පාරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලදී. යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගතවී ඇතත් අතුරුදහන්විවූවන්ගේ ප්‍රශ්නයට විසදුම් ලබාදීමට රජය තවමත් අපොහොසත් වී ඇති අතර මෙම ප්‍රශ්නයට ජාත්‍යන්තර ප්‍රජාවගේ අවදානය විය යුතු බව ඔවුන් පවසයි.
.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article