මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව තමන් මුහුණ දී සිටින ගැටලූවලට නිසි විසඳුම් ලබාදිය යුතු බවට විවිධ ඉල්ලීම් මුල් කරගනිමින් සංවිධානය කළ විරෝධතාව මන්නාරමේදී 26 වනදා පෙරවරු 10ට පැවැත්විණි. මෙම විරෝධතාවය මන්නාරම පුරවැසි කමිටුව විසින් සංවිධානය කරන ලදි. මන්නාරම පුරවැසි කමිටු සභාපති එස්. මාකස් අඩිකලර් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති දැනුවත් කිරීමේ රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්, ආගමික නායකයින්, … Continue reading ‘සංවර්ධනයේ නාමයෙන් සිදු කරන ක්‍රියාකාරකම්, මන්නාරම දූපත සම්පූර්ණයෙන්ම විනාශ කිරීම කරා ගමන් කරමින් තිබේ.’
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed