උතුරේ මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට හමුදාවේ බලපෑම්

මුලතිව් දිස්ති‍්‍රක්කයේ වට්ටුවාකල් ප‍්‍රදේශයේදී පසුගිය 07 වනදා මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන්ගේ  රාජකාරියට  හමුදා නිලධාරීන් සහ පොලිසිිය විසින් බාධා පමුණවමින් ඔහුට බලපෑම් ඒල්ල කරන ලදී. මාධ්‍යවේදී කුමනන් මෙම සිදුවිමට මුහුණපෑවේ මුලතිව් වට්ටුවාකල් ප්‍රදේශයේ පිහිටි ගෝඨාභය නාවික හමුදා කදවුරට ජනතා ඉඩම් අත්පත්කරගැනීමට විරෝධය පාමින් ජනතාව  ඒක්රැස්වූ අවස්ථාව වාර්තා කරන්නට යාමේදීය. ඒම සිදුවීම ඒදින පෙරවරු 8.00 පමණ සිදුවී ඇති … Continue reading උතුරේ මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට හමුදාවේ බලපෑම්