සංචාරක ආකර්ශනය දිනාගැනීමට මන්නාරමට එන විදේශීය පක්ෂීන්
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටට විදේශ විනිමය උපයා දෙන සංචාරක ව්‍යාපාරය ඉතා දුර්වල තත්ත්වයක පවතී. මේ තත්ත්වය තුළ මන්නාරම දිස්ත්‍රික්කයට ෆ්ලැමින්ගෝ නමින් හඳුන්වන විදේශීය කුරුල්ලන් සිය ගණනක් පැමිණෙන්නේ සංචාරකයන් ආකර්ශනය කර ගැනීමටත් සංචාරකයන්ට කදිම අත්දැකීමක් ලබා දීමටත්ය. දෙමළ භාෂාවෙන් මෙම පක්ෂියා පෙරුම් පුනරායි ලෙස හැඳින්වේ. මෙම පක්ෂීන් අප්‍රිකාව, ආසියාව, ඇමරිකාව සහ යුරෝපයේ නොගැඹුරු විල්, වගුරු … Continue reading සංචාරක ආකර්ශනය දිනාගැනීමට මන්නාරමට එන විදේශීය පක්ෂීන්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed