පේසාලේ සුළං උත්පාදන යන්ත්‍ර පිහිටුවීමේ ව්‍යාපෘතියට ජනතා විරෝධය !
ඊයේ බ්‍රහස්පතින්දා (25) පෙරවරුවේ මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මන්නාරම – තලෙයිමන්නාරම ප්‍රධාන පාර, පේසාලේ ප්‍රදේශයේ සුළං මෝල් ඉදිකිරීම සඳහා පොදු ඉඩම් මැනීමට අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන් එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී. ප්‍රදේශයේ ජනතාවගේ බරපතල විරෝධතාවයක් මතුව තිබුණි . මන්නාරම දූපතේ ජනතාව සහ මහජන සංවිධාන අඛණ්ඩව විරෝධතා සහ අරගල කරමින් සිටින අතරවාරයේ මේ වන විට පේසාලේ ප්‍රදේශයේ දෙවැනි … Continue reading පේසාලේ සුළං උත්පාදන යන්ත්‍ර පිහිටුවීමේ ව්‍යාපෘතියට ජනතා විරෝධය !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed