Breaking News
Home / Information

Information

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා උතුරු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව බවත් උතුරු හා නැගෙනහිර පළාත්වල සහ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බවත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු ...

Read More »

හෙට දිනයේ සිට වැසි තත්වයේ වැඩි වීමක් : වෙරළබඩ ජනතාවට අවදානයෙන් කටයුතු කරන්නැයි දැනුම් දෙයි

දිවයිනේ නිරත දිග ප්‍රදේශවල වැසි තත්වයෙ වැඩි වීමක් හෙට(28) දින සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් ...

Read More »

සියලුම ජාතික වනෝද්‍යාන අද සිට විවෘතයි

වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලු ජාතික වනෝද්‍යාන අද(15) සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව  අධ්‍යක්ෂ ජෙනරාල් එම්. පී. සී. සූරියබණ්ඩාර පවසයි. දීවා කලයේදී සංචාරක කටයුතු සදහා යාල,විල්පත්තුව,උඩවලව ,මින්නේරිය,කවුඩුල්ල,හෝටන් තැන්න සහ පරවි දූපත යන ජාතික උද්‍යානවල පහසුකම් මෙමගින් සැපයෙනු ඇත.

Read More »

ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

මධ්‍යම, වයඹ, බස්නාහිර, සබරගමුව, පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්වලටත් සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කි‍ලෝමීටර 70-80 ක පමණ තද සුළං ද ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වෙයි.

Read More »

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා විය හැකිය බව එම ගුවන් සමාගම පවසයි. ඒ සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ආරක්ෂක නිලධාරීන්ට සහ මුරපොලවල් වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකන් ගුවන් ...

Read More »

අද සිට වියළි කාලගුණයේ වෙනසක්

 අද සිට 18 වනදා දක්වා දිවයිනේ පවතින වියළි කාලගුණයේ තරමක වෙනසක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව සඳහන් කරයි. නමුත් උතුරු පළාතේ  පවතින වියළි කාලගුණ තත්වයේ වෙනසක් සිදුනොවනු ඇති බවත් එම වාර්ථාවේ සදහන් වෙයි. එසේම අද දිනයේදී බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත ස්ථාන ස්වල්පයක පසවරු  ...

Read More »

රජයේ විභාග සදහා calculators භාවිතා කිරීමේ අවස්ථාව

වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා සිටියේ රජයේ විභාග සදහා පෙනී සිටින අපේක්ෂකයන්ට ඝනක යන්ත්‍ර භාවිතා කිරීමේ අවසරය ලබාදීමට රජය තීරණය කර ඇති බවයි. අත්හදාබැලීමක් ලෙස මේ මස 16 වන දින ආරම්භ කරන ගණකාධිකරණ විභාගයෙන් මෙම ඝනක යන්ත්‍ර භාවිතා කිරීම ආරම්භ කරන බවත් ...

Read More »

අඩු ආදායම්ලාභින්ගේ රැකියා පුහුණුවෙන් පසු ඔක්. 1වනදා සිට රජයේ රැකියා

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. අයැදුම්පත් ආකෘතිය ජනවාරි 20 පුවත්පත්වල සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 26 වනදා සිට දින 05 ක් තුළ තෝරාගත් අයැදුම්කරුවන්ට මාස 06 ක පුහුණුවක් පුහුණු කාලය තුළ මසකට රු 22,500 ක දීමනාවක් පුහුණුවෙන් පසු ඔක්තෝබර් 01 වනදා සිට ...

Read More »