Breaking News
Home / Events

Events

මඩකලපුව නගරයේ කොරෝනා වැලැක්වීම වෙනුවෙන් ජනතාව දැනුවත් කෙරේ

මඩකලපුව පොලිසියේ විසින්   ජාතික තරුණ සේවා සංසදය සමඟ එක්ව කොවිඩ් 19 අසාධනය වීමෙන් වැලැක්වීම පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද නගර මධ්‍යෙය්දී සිදුකරන ලදී.  ජාතික තරුණ සේවා කවුන්සිලය ,  සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා පොලිසිය සමඟ එක්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා අද (29) මඩකලපුව බස් නැවතුම්පොළේදී පොදු ප්‍රවාහන වාහන සඳහා කොරෝනා ...

Read More »

ආසියානු කුසලාන කාලසටහන එළිදක්වයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය සදහා කාලසටහන එළිදක්වා තිබෙනවා. ඒ අනුව මෙම තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 15දා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී වන අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශ, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය යන රටවල් වලට අමතරව එක්සත් අරාබි එමිර් රාජ්‍ය, සිංගප්පූරුව, ඕමානය, නේපාලය, මැලේසියාව, හොංකොං යන රටවල් වලින් ...

Read More »

ලෝක පාපන්දු ශූරතාවයේ අවසන් 8 දෙනාගේ ගැටුම අද සිට

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (06) ආරම්භ වීට නියමිතය. මෙම වටය සදහා සත්කාරක රුසියාව,ක්‍රොඒෂියාව,ප්‍රංශය,උරුගුවේ,බ්‍රසීලය,බෙල්ජියම,එංගලන්තය, ස්වීඩනය යන රටවල් සුදුසුකම් ලබා සිටියි. පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට මෙහිදී තරග වැදීමට නියමිත අතර එහි පළමු සහ දෙවන තරග අද පැවැත්වෙයි. එහි පළමු තරගය උරුගුවේ සහ ප්‍රංශය අතර අද සවස ...

Read More »

ලෝක පාපන්දු සැණකෙළිය ඇරඹේ. ( ඡායාරූප)

2018 වසරේ පාපන්දු ලෝක කුසලානය ඊයේ (14) නිල වශයෙන් ආරම්භ විය. එහි සමාරම්භක උත්සවය ඉතාමත් අලංකාර හා උත්කර්ශවත් වූ අතර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ රුසියානු ජනපති වැද්මියර් පුටින් මහතායි. සමාරම්භක උත්සවයෙන් පසු පළමු තරගය පැවැති අතර එහිදී තරග වැදුනේ සත්කාරක රුසියාව හා සෞදි අරාබියයි. එහිදී ගෝල 5 – ...

Read More »

NARA ආයතනයේ නිල් සයුර පර්යේෂණ වාර්ථාව ධීවර ඇමති අතට

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් NARA ආයතනය විසින් 2017 වසරේ සිදු කරන ලද පර්යේෂණ ඇතුළත්  පර්යේෂණ වාර්තාව නිල් සයුර නමින්  පසුගියදා එළිදක්වනු ලැබීය. එම වාර්තාව නාරා ආයතනයේ සභාපති වන ආචාර්ය අනිල් ප්‍රෙමරත්න මහතා විසින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හා අමාත්‍යාංශයේ ලේකම් ජගත් ...

Read More »

බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ජනවාරියේ විවෘතවන ලකුණු

කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය එලඹෙන ජනවාරි මාසයේදී විවෘත කිරීමට හැති වනු ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි. මේ වන විට එම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වලින් 80%ක් පමණ අවසන් වී ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

Read More »

මෙරට පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර ගෝ කාට් ශූරතාවය එළඹෙන ජනවාරියේදී..

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර ගෝ –  කාට් ශූරතාවය වන ‘X30 Asia Cup’  ලබන වසරේ ජනවාරි 13 හා 14 යන දිනයන්හිදී ශ්‍රී ලංකා කාර්ටින් පථයේදී පැවැත්වීමට නියමිතය. ඩෙිවිඩි පීරිස් සමාගමට අනුබද්ධිත සමාගමක් මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය අග්නිදිග ආසියානු රටකින් පිට පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි. The X30 Asia Cup 2018 ...

Read More »

විද්‍යා 2017 ප්‍රදර්ශණය හෙට සිට නැවතත්

ඊයේ (05) දිනයේදී කැළණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ ගැටුමක් හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ ” විද්‍යා 2017 ” ප්‍රදර්ශණය හෙට දිනයේදී නැවතත් විවෘත කිරීමට තීරණය ඇති බව වාර්ථා වනවා. ඒ අනුව මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 7,8,9 යන දිනයන් වලදී පෙරවරු 9 සිට සවස 5 වනතෙක් විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ...

Read More »

Practical Use Of RTI Act In Sri Lanka සදහා අද කොළඹදී සමුළුවක්..

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබද දිනයට සමගාමීව ‘Practical Use Of RTI Act In Sri Lanka’ යන මැයෙන්  ක්‍රියාත්මක වන සමුළුවක් මේ වන අද දිනයේදී කොළඹ ගෝබල් ටවර් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි. මේ අවස්ථාව සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද සහභාගී වීමට නියමිතය.

Read More »

වැලිකඩ ඝාතනය පසුබිම් වූ කෘතියක් එළිදකී

  විමුක්ති දුෂාන්ත මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත ’12-11-10 වැලිකඩ’ කෘතිය එළිදැක්වීම ලබන සැප්තැම්බර් 15 වැනිදා සවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී සිදු කිරීමට නියමිත බවට වාර්තා වේ. 2012 නොවැම්බර් 09 වැනිදා ආරම්භ වී 10 වැනිදා අවසන් වූ ආන්දෝලනාත්මක වැලිකඩ බන්ධනාගාර සිදුවීම අරඹයා මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් පුවත්පත් දෙකක් මගින් අනාවරණය ...

Read More »