Breaking News
Home / Articles

Articles

පාස්කු ප්‍රහාරය – මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා දින නියම කෙරේ

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම ...

Read More »

කොක්කුලෙයි මුහුදේ නීති විරෝධී ධීවර කටයුතු තහනම් කරන ලෙස ධීවරයෝ ඉල්ලා සිටිති

කොක්කුලෙයි මුහුදේ  තහනම් ධීවර කටයුතු තහනම් කරන ලෙස ධීවරයෝ ඉල්ලා සිටිති. මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර පවුල්  5000 කට වැඩි පිරිසක් ඔවුන්ගේ ජීවනෝපාය වෙනුවෙන් මුලතිව්  සාගරය  මත යැපෙන  අතර එම ධීවරයින්ගේ ජීවනෝපාය වඩ වඩාත් අභියෝගාත්මක වෙමින් පවතී. මේ වනවිට මුලතිව් දිස්ත්‍රික්කයේ ඉන්දියානු ධීවරයින් මුහුදේ අනවසරයෙන් අල්ලා ගැනීම වැඩි වී ඇති බව කවුරුත් ...

Read More »

කොවිඩ් මර්ධනයට එන්නතක් කඩිනමින් ගෙන්වනවා – ජනපති

කොවිඩ් මර්දනය සඳහා විදේශයන්හි නිෂ්පාදිත එන්නතක් මෙරටට කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියේ අම්පාර, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාහුගල ප්‍රාථමික විදුහලේ පැවති “ගම සමග පිළිසඳර” පස්වන අදියරේ වැඩසටහනට එක්වෙමිනි. එහිදී ජනතාව විසින් දීර්ඝ කාලයක් තිස්සේ නොවිසිදුණු ගැටළු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් ...

Read More »

සියලු වාණිජ ගුවන් යානා සදහා ගුවන්තොටුපල විවෘත කිරීමට රජය තීරණය කරයි.

විදෙස් සංචාරකයින් ඇතුළු සියලු වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ රටේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරමින් සෞඛ්‍ය අංශවල විශේෂ අධීක්ෂණය යටතේ ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු කරන ...

Read More »

පානම වනජීවී කාර්යාලයට අලාභහානි කල 5ක් අත්අඩංගුවට

පානම වනජීවි කාර්යාලයට අලාභහානී සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දින කිහිපයට පෙර දිවියෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිදුවීම සම්බන්දයෙන් කෝපයට පත් පිරිසක් විසින් ඊයේ (01) රාත්‍රි පානම වනජීවි කාර්යාලයට අලාභහානි සිදුකර ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. සැකකරුවන් පොතුවිල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ...

Read More »

රියදුරු බලපත් මුද්‍රණය හෙට යුධ හමුදාවට

රියදුරු බලපත් මුද්‍රණය හෙට (01) වනදා සිට නිල වශයෙන් යුධ හමුදාවය ආරම්භ කිරීමට නියමිතය. මෙතෙක් රියදුරු බලපත් මුද්‍රණ කටයුතු සිදුකරනු ලැබුවේ පෞද්ගලික ආයතනයක් මගින

Read More »

නැගෙනහිර ජනතාවගේ සාම්ප්‍රදායික කෘෂි ඉඩම් අනතුරේ ?

මඩකලපුව දිස්ත්‍රික්කයේ  මයිලත්තමඩු – මාධවනෙයි ප්‍රදේශයේ පිහිටි සාම්ප්‍රදායික තණබිම් වල වෙනත් දිස්ත්‍රික්ක වල ජනතාව  අසාධාරණ ලෙස නැවත පදිංචි කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව එම ඉඩම් අයිති ගොවීහු චෝදනා කරති. මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේදී මතුකර ඇතත් මෙම නිති විරෝධී ක්‍රියා දිගින් දිගටම සිදුවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ...

Read More »

කොවිඩ් පරීක්ෂණ වලදී ව්‍යාජ තොරතුරු සපයන්නන්ට වසර 5ක සිරදඩුවමක්

PCR පරීක්ෂණ සිදු කිරීමේදී, රෝහලට ඇතුළත් වීමේදී හා අනෙකුත් සෞඛ්‍ය කටයුතුවලදී ව්‍යාජ ලිපිනයන්, ව්‍යාජ නම් ආදිය ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව රජයේ නිලධාරියෙකුට අසත්‍ය තොරතුරු සැපයීම, කූඨ ලේඛන සැකසීම, වංචා කිරීම යන සියලු චෝදනා සමග නිරෝධායන රීතින් යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයිත ඔහු වැඩිදුරටත් පැවසුවේ, එවැනි චෝදනාවන්ට වරදකරුවන ...

Read More »

තවත් කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පැන යයි

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පැන ගොස් ඇති බව වාර්තා වෙයි. මෙසේ පැන ගොස් ඇත්තේ වයස අවුරු 43ක පුද්ගලයෙකි. ක්ෂය රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිටි මෙම පුද්ගලයාට පසුව සිදුකළ පි සි ආර් පරීක්ෂණයකදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත. පලා ගිය මෙම ...

Read More »

දිවයින පුරා කොවිඩ්19 රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ කොරෝනා අධි අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳ නවතම සිතියම ඊයේ(13) රාත්‍රියේ නිකුත් කර තිබේ. ඒ පසුග්ය දෙසැම්බර් 07 වනදා සිට අවසන් දින 14 පදනම්ව ය. සෞඛ්‍ය අංශවල වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථාන බෙදා හැරීම මත පදනම්ව ...

Read More »