Breaking News

Art & Culture

සැමියාගේ තාඩන පීඩන නිසා පාරට වැටුණ කාන්තාවකට හලාවත පොලීස් නිලධාරීන් පිහිට වෙයි

තම සැමියාගේ තාඩන පීඩන ඉවසා ගත නොහැකි කාන්තාවක් දරුවන් දෙදෙනෙකුද සමග මහ මග සිටියදී ඔවුන්ට සහනයක් ලබා දීමට හලාවත පොලීසියේ නිලධාරීන් කටයුතු කරන ලදි. පසුගිය 13 වැනිදා සවස හලාවත – බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී මෙම සිද්ධිය දක්නට ලැබුණි. නිවසක තිබිය යුතු බඩු මූට්ටු තොගයක් සමග මෙම කාන්තාව අත දරුවන් දෙදෙනෙකුද සමග මහ ...

Read More »

මුලතිව් දිස්ත්‍රික්කයට තද වැසි , ධීවරයින් මුහුදු නොයයි

 මුලතිව් දිස්ත්‍රික්කයට ඊයේ සිට තද වර්ෂාවක් ඇදහැළෙමින්  සහ සුළං හමමින් ඇති අතර ජනතාවගේ සාමාන්‍ය ජීවිතය අඩාල වන තත්ත්වයටම මෙම නරක කාලගුණය බලපා තිබේ. ඊයේ සවස සිට මෙම වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් ජනයා අපහසුවට පත්වී සිටිති. සුළං හේතුවෙන් මුහුද රළු වී ඇති අතර ධීවරයින් රස්සාව සදහා මුහුදු යෑමෙන් වැලකී සිටියහ. ...

Read More »

අසීමාන්තික වැලි ප්‍රවාහනයට ඒරෙහිව ඕමදියාමඩු ජනතාව පාරට බසියි

දිවා රෑ නොබලා සිදුකරන වැලි ප්‍රවාහනය හේතුවෙන් සිය මගීන් ගමන් ගන්නා මාර්ගය නිරන්තරයෙන් අබලන්වීම හේතුවෙන් පසුගිය සිකුරාදා මඩකලපුවේ , ඔමඩියාමඩු හි රිටිතැන්න ප්‍රදේශයේ ගම්වාසීන් විසින් විරෝධතාවක නිරත වුහ. මෙම මාර්ගය පසුගිය කාලයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුග්‍රහයෙන් ලක්ෂ 10 සංවර්ධන ව්‍යාපෘතියක් විසින් ප්‍රතිසංස්කරණය කළ බවත් අවස්ථා කීපයකදීම නැවත නැවත මාර්ගය ...

Read More »

මුලතිව් ප්‍රදේශයට කුඩා සුළු කුණාටුවක් හමා යයි

අද පස්වරු 4.15 ට මුලතිව්  දිස්ත්‍රික්කයේ චිලාව් කාර්තික් ප්‍රදේශයට බලපෑ කුඩා සුළි කුණාටුවක් හේතුවෙන් ධීවරයෙකුගේ පැල්පතකට අලාභහානි සිදුවී ඇති අතර  ගොඩනැගිලි කීපයකට  අර්ධ වශයෙන් හානි වී තිබේ. අද සවස 4: 15 ට පමණ කුඩා සුළි කුණාටුව  වෙරළ දෙසින්  පැමිණ හදිසියේම පැල්පතකට හා බෝට්ටු වලටද හානි පමුණුවා තිබේ.   ෂන්මුගම් තවසීලන්

Read More »

දිරාපත්වූ මිනිස් සිරුරක් නවාල්කාඩු ප්‍රදේශයේ ලිදකින් හමුවේ

මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියවේලෙයි පොලිස් කොට්ඨාශයට අයත් නවාල්කාඩු ප්‍රදේශයේදී අද (31)  මිනිස් සිරුරක කොටස් සොයාගන්නා ලදී. මුලතිව් දිසා අධිකරණයේ  නියෝගය පරිදි ප්‍රෙද්ශයේ ලිදක තිබී මෙම සොයාගැනීම සිදුකරන ලදී. මෙම ප්‍රෙද්ශයේ ගවයන්ට තණ කැවිමට ආ කාන්තාවක් විසින් මේ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයාට  ලබාදුන් තොරතුරකට අනුව මෙම මිනිස් සිරුරේ කොටස් සොයාගන්නා ලදී. මෙම මිනිස් ...

Read More »

මුහුද ගොඩ ගලා මුතුපන්තිය යටවෙයි

මුහුද ගොඩ ගැලීමෙන් අද(31 ) අලුයම මුතුපන්තිය දුපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි. මෙම මුහුදු රළ අඩි තුනක් හතරක් උසින් එකවර කඩා වැද ඇති අතර ඒ හේතුවෙන් මුතුපන්තියේ සුසාන භූමිය සම්පුර්ණයෙන් යටවී තිබු බවත් ඒ සමගම මුතුපන්තිය දුපත ආරක්ෂාවට යොදා තිබු ගල් ...

Read More »

කල්මුණේ නගරයේ එක රැයකින් කොරෝනා වර්ධනය පිලිබද පරීක්ෂණ

කල්මුණේ නගරයේ  කොවිඩ් 19 වසංගතය ආසාධනය පැතිරීමෙන් පසුව කොරෝනා පැතිරීම පාලනය කිරීම සහ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පොදු ස්ථානවල පරීක්ෂණ හමුදාවේ සහාය ඇතිව සිදු කරන ලදී. ඊයේ  (28) වනදා රාත්‍රි යේදී  ඉන්ධන පිරවුම්හල්වල තාවකාලික සායනයක් පිහිටුවා ඇති අතර   බොහෝ දෙනෙක් උනන්දුවෙන් සහභාගී වූහ. කල්මුණෙයි  ප්‍රදේශයේ වැඩිවෙමින් ...

Read More »

වර්ෂාව හේතුවෙන් අම්පාරේ ගම්බිම් ජලයෙන් යටවෙයි

අම්පාර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වලට ඊයේ  (22) සවස ආරම්භ වූ වර්ෂාව අද (23) සවස තෙක් පැවතුණ අතර  අහස මුළුමනින්ම අඳුරුව පැවතිණි. අම්පාර දිස්ත්‍රික්කයටම මෙම කාලගුණය පැවති අතර බොහෝ ස්ථාන ජලයෙන් යටවී තිබේ. ඒ අතරම, වර්ෂාව දිගින් දිගටම ඇද හැලෙමින් තිබියදී, වැව් හා ජලාශ  ජලයෙන් යටවී ඇති අතර සමහර පහත් බිම් කුඹුරු ...

Read More »

මුලතිව් හි අනතුරින් මියගිය දරුවන් දෙදෙනා සහ පියාගේ දේහයන් නිවසට

ඊයේ (19) ඉතා අවසානාවන්ත ලෙස ගමන්ගනිමින් සිටි වාහනය මුලතිව් හී වවුනකුලම් වැවට පෙරලී  සිදුවූ අනතුරින් මියගිය එකම පවුලේ පියා ඇතුළු දරුවන් දෙදෙනොගේ මියගිය දේහයන් අද සවස පවුලේ ඥාතීන්ට බාරදෙන ලදී. පහත පළවන්නේ එම අවස්ථාවේ ඡායාරූපයි. ෂන්මුගම් තවසීලන්      

Read More »

සුපිරි මෝටර් රථයකින් එළුවන් හොරකමේ ගිය අයෙක් පොලිසියට කොටුවෙයි….

සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් විසින් පාර අසල තණ කමින් සිටි එළුවෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුන පැමිණිල්ලක් මත සිදුකරන්නට යෙදුන පරික්ෂණ වලදි ආදල සැකකරුවා අත්අඩංගුවට ගැනිමට පොලිසියට හැකිව තිබුණි. එසේ අත්අඩංගුවට ගනු ලැබුනේ ඒ අසල වු සිසිටිවි කැමරා ඇසුරෙන් කරන්නට යෙදුන පරික්ෂණ වල ප්‍රතිළුලයක් ලෙසිනි. මෙම සිදුවීම පසුගිය 6 ...

Read More »

ප්‍රාදේශීය ලේකම්ගේ නිවසට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව විරෝධතා

  නාඳුනන පුද්ගලයින් විසින් මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය හෙළාදකිමින් පසුගියදා  මාන්තෙයි  නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන් විරෝධතාවයක නිරත විය. “රජයේ නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන්න, සිවිල් සේවකයින්ගේ ආරක්ෂාව උදුරා නොගන්න ” වැනි සටන් පාඨ  සහිතව පුවරු රැගෙන සේවකයින් පාරට බැස විරෝධතාවයේ නිරත වන ලදි. ෂන්මුගම් තවසීලන්

Read More »

බුරවි කුණාටුවෙන් පසු අම්පාර දිස්ත්‍රික්කයට අයහපත් කාලගුණයක්

බුරවි කුණාටුවෙන් පසු දේශගුණික විපර්යාසයක්  සිදුවී ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයේ කාලගුණය අනපේක්ෂිත ලෙස වෙනස් වී තිබේ. මේ හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ධීවරයින්ට ඊයේ  (15) මුහුදට යෑමට විශාල දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය.එදින  උදෑසන සිට සවස දක්වා වළාකුළු සහ වැසි සහිත විය. මරුදමුනෙයි , පණ්ඩිරුප්පු , පෙරියනිලවනයි , සයින්දමරුදු, අදලයිචේනෙයි, නිනාවූර්, ඔලුවිල් ...

Read More »

අම්පාර  කරෙයිතිව් හි ‘මාලිගෙයිකාඩු’ ප්‍රදේශය  හුදකලා කරයි

අම්පාර  කරෙයිතිව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ ඇති මාලිගෙයිකාඩු  නැගෙනහිර කොටස වැඩිදුර දැනුම් දෙන තුරු හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ප්‍රදෙශයේ මාර්ග වසා දමා ඇත.   ප්‍රාදේශීය  සභාවේ සභාපති ක්‍රිෂ්ණපිල්ලේ ජයසිරිල් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය හේතුවෙන් කරෙයිතිව් ප්‍රදේශයට අයත් මාලිගෙයිකාඩු නැගෙනහිර ප්‍රදේශය අද (14) පස්වරු 2 ට සම්පූර්ණයෙන්ම  හුදකලා ...

Read More »

මුලතිව් හි නව ප්‍රා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වැඩ බාරගනියි

වෛද්‍ය එම්. උමාශංකර් මහතා අද මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගන්නා ලදී. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය පරිපාලනය පිළිබඳ  පශ්චාත් උපාධිය  සම්පූර්ණ කර ඇති  අතර සිංගප්පූරුවේ දී පශ්චාත් උපාධි අධ්‍යාපනය අවසන් කර මෙරටට පැමිණියේය. ෂන්මුගම් තවසීලන්

Read More »

ට්‍රැක්ටර් වලින් සිදුවන අනතුරු අවම කිරීමට අලුත් සංඥාවක්

මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා පුදුකුඩිරුප්පු පොලිසිය විසින් පසුගිය  09දා  වාහනවලට සංඥා සවි කළේය.මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිදුවන අධික අනතුරු හා ජීවිත හානි, තුවාල හා දේපල හානි වැළැක්වීම සඳහා මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වේ. ට්‍රැක්ටරයේ පෙට්ටියට සංඥා සවිකිරීමෙන් මාර්ගයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම ව්‍යාපෘතියේ අරමුණ  අතර එමඟින් ට්‍රැක්ටරයේ ...

Read More »