Thursday, April 25, 2024
- Advertisement -spot_img

ARCHIVE

Monthly Archives: March, 2016

වන්දිය ගෙවන්න ඇමතිතුමෙනි දකුණෙන් තවත් පොත් කිදාහක් ගෙනත් දෙන්න වෙයිද ?

දකුණු ආසියාවේ අති දැවැන්ත පුස්තකාලයක් බදු වු යාපනය පුස්තකාලය 80 දශකයේ මුල් භාගයේදි නරුම ජාතිවාදින්ගේ ප්‍රහාරයන්ට ලක්ව විනාශ වි ගියේ පොත් වලිනුත් පළිගන්නා ජාතියක්...

”ආමි වෙබ් අඩවියට” ගිය උතුරු දකුණු මාධ්‍යවේදින්ගේ සහෝදරත්වයේ චාරිකාව

  තල්පතයි පන්ඳයි යන තේමාව යටතේ මාර්තු 26 වනදා කොළඹින් යාල්දේවි දුම්රියෙන් ගමන් අරඹන්නට නියමිත උතුරු දකුණ යාකරන මාධ්‍යෙව්දින්ගේ සංහිදියාවේ චාරිිකාව ගැන සටහනක් ආමි වෙබ්...

‘උතුරේදී මාධ්‍යෙව්දීන්ට ඇති බාධා ඉවත් කරන්න‘ – ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීමක්

  උතුරේත් දකුණේත් මාධ්‍යවේදී සහෝදරත්වය සංකේතවත් කරමින් ඊයේ දිනයේදී යාපනය බලා පිටත් වූ පිරිස අද දිනයේදී සියළුම ආරක්ෂක අංශවල ප්‍රධානීන් හමුවිය. එම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ...

සංහිඳියාව වෙනුවෙන් යාපනේ යන්න දුම්රියට නැග්ග මාධ්‍යවේදින් පහසුකම් නැතැයි කියා දුම්රියෙන් බැහැලා?

    උතුරු දකුණු මාධ්‍යවේදීන්ගේ සහෝදරත්වය වෙනුවෙන් යාපනේ ගිය මාධ්‍යවේදින් 110 දෙදෙනාගෙන් දෙදෙනෙකු පමණක් පොල්ගහවෙල දුමරිපළේදි දුම්රියෙන් බැස ගොස් ඇතැයි වාර්තා වේ.මෙයට හේතුව ලෙසින් දැනගන්නට අැත්තේ...

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් ගැන කිසිදු පරික්ෂණ කටයුත්තක් සිදුනොවිම ගැන කණාගාටුයි !

පසුගිය සමයේ ඝාතනයට ලක්වු 40 කට අධික මාධ්‍යවේදීන් පිරිසක් අතරින් සිංහල මාධ්‍යවේදීන් සිවු දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් පැවතියද අනිකුත් 36 දෙනකුට අධික දෙමළ මාධ්‍යවේදීන්...

උතුරේත් දකුණේත් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත්කරමින් යාපනයේදී ස්මාරකයක් විවෘත වේ

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ගේ ස්මාරකය මාධ්‍යවේදි නිමල රාජනගේ පියාද එක්ව සිටිෙය්ය. තල්පතයි පන්හිදයි යා කෙරුණ සංහිදියාවේ චාරිකාවේ සුවිශේෂිතම අවස්ථාව වි තිබුනේ උතුරේත් දකුණෙත් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත්...

සංහිඳියාව නොරුස්සන පත්තරකාරයෝ ?

 දෙවන සංස්කරණය උතුරු – දකුණු මාධ්‍ය සහෝදරත්වය යා කරන සංහිඳියාවේ චාරිකාවට වවුනියාවේදී විරෝධය යාල්දේවියේදී මාධ්‍යවේදීන්ට කුඩම්මාගේ සැලකිලි ජනමාධ්‍ය අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්‌ව සංවිධානය කළ...

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් ගැන කිසිදු පරික්ෂණ කටයුත්තක් සිදුනොවිම ගැන කණාගාටුයි !

  පසුගිය සමයේ ඝාතනයට ලක්වු 40 කට අධික මාධ්‍යවේදීන් පිරිසක් අතරින් සිංහල මාධ්‍යවේදීන් සිවු දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් පැවතියද අනිකුත් 36 දෙනකුට අධික දෙමළ මාධ්‍යවේදීන්...

අපි යන්නේ උතුරෙත් දකුණෙත් මාධ්‍යවේදියා තුළ සිටින ජාතිවාදියා පරදවන්නයි-මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු ෆ්‍රෙඩී ගමගේ

එන්න එකට හුස්ම ගන්න මැයෙන් උතුරේ මාධය සහෝදරත්වය හා දකුණේ මාධ්‍ය සහෝදරත්වය එකට යා කෙරෙන සංහිදියාවේ චාරිකාව මාර්තු මස 26, 27, 28 යන තෙදින...

ඒ මල් පදුර ලඟ ..,

හිරු එලිය නෑවිත් ගිණි බෝලයක් විත් පොළව සිපගෙන මගේ පොඩි පැටවුන් හිස් දවා ලුයේ අහස් යානා නොවේ හිතවත ඒ ඔබේ උදහසයි .................. මලක, දල්ලක පැහැයක් නොවිඳ කාලය දුක්බිතව ගලා යද්දී තවත් මිනිස් මෙහොතක් විඳින්නට ගත්...

Latest news

- Advertisement -spot_img